Headlights
In your CT100 bike, when the engine is idle, the headlights are not bright enough, right? Here is the solution.
Your CT100 does not start without the headlight working, right here is the solution,
first of all I want to tell you this method is not to use the headlight without starting the bike....
Let's turn on the light suddenly at night, at the right place in Newtal on a hill and come when going slowly. This is given as a solution to the lack of light... There will be no great impact on the parts of the bike because of this...
First of all, find the rectifier unit of the bike
මේක තියෙන්නෙ සීට් එක යට
මේ රෙක්ටිෆෙයා එකේ තියන වයර් වලින් එක වයර් එකක් තියනව ... කහපාට වයර් එකේ රතු ඉරක් තියන වයර් එකක්.... මේ වයර් එක තමා හෙඩ්ලයිට් වලට විදුලිය යවන වයර් එක... මේ වයර් එක ක්ලිප් එක රෙක්ටිෆෙයා එකට මදක් දුරින් කපාගන්න ඕන කපාගෙන වයර් එක හොදින් කෙලවර දෙක කම්බි පෑදෙන්න සුද්ද කරගන්න ඕන.. සුද්ද කරගෙන ඉවරලා ඒ දෙක අතරට ඩයෝඩයක් සම්බන්ද කරගන්න ඕන
සම්බන්ද කරන ඩයෝඩය 40v 15 ඇම්පියර් ප්‍රමානයකට ඔරොත්තු දෙන එකක් විය යුතුයි... ඉලෙක්ට්‍රොනික කොසස් වෙලදසැලකින් ඔබට එය ලබාගන්න පුලුවන් .
මේ ඩයෝඩයේ සුදු ඉරක් තියන පැත්ත හෙඩ් ලයිට් පැත්තටත් අනෙක් පැත්ත රෙක්ටිෆෙයා එක පැත්තට සිටින සේ හොදින් පාස්සගන්න ඕන
This wire goes directly to the line on switch on the right side of the handlebar.. You can recognize it by the color of that wire....
Then the bike's ignition switch or the key... When this is turned on, the battery current The circuit goes...signal.light coming to the brake light...then you need to connect another wire to that line...then the battery current will come to that wire only when the key is turned on...before the end of this wire You need to install a diode of the same type... not the side with the white line, but the other side should be connected to the end of the wire... then the side of the diode with the white line should be connected to the side of the diode with the white line
. You need to put lead and solder on all the places that have been done... to prevent it from coming off again... and then, you need to cover them with wiring tape so that they don't touch each other...
I have put these two diodes to prevent the current from going to the battery from the light line...
I have successfully tried this method... you can try it too... if there is any problem let me know and I will help you
Asitha lakshan

Gammak brother supiriyata terenawa digatama post danna ❤️
ReplyDeleteගොඩක් ස්තූතියි නොදන්න කරුණු බොහොමයක් කියල දෙනවට..හොදට වැඩ ටික කරගෙන යන් 😊
DeleteThank you ❤️
Deleteැත්තටම දන්නෙ නැති දේයක් ඉගෙන ගත්ත අයියේ වැඩෙ හොඩට කරන් යමු ❤️
ReplyDeleteඇත්තටම දන්නෙ නැති දෙයක් දැනගත්ත අයියේ වැඩේ හොදට කරන් යමු ❤️
ReplyDeleteThank you ❤️
Delete❤️🖤
ReplyDeleteUseful
ReplyDelete❤️
ReplyDeleteSuperb
ReplyDelete